Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்
සිංහල (Sinhala)தமிழ் (Tamil)English

Homeපුවත් සහ සිදුවීම්

පුවත් හා සිදුවීම්

Event Calendar නෙලුම් විල” සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන

ක්‍රමිකව වර්ධනය වන ළමා අපචාර අවම කිරිම හා ඒ පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, මත් ද්‍රව්‍ය භාවිතය පිටු දැකීම මෙන්ම ගිලිහෙමින් පවතින සාරධර්ම ප්‍රවර්ධනය මුලික අරමුණු කරගනිමින් මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන ‘‘නෙලුම් විල” දැනුවත් කිරීමේ වැඩමුලු මාලාව පහත සදහන් පරිදි ක්‍රියාත්මක වේ.

 

දිනය

ස්ථානය

වේලාව

06 මැයි

මා/කයිකාවල ම.ම.වි, කයිකාවල, මාතලේ

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

09 මැයි

ධර්මරාජ විද්යාිලය, මහනුවර

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

10 මැයි

මහ/ශා.සිල්වෙස්තර විදුහල, මහනුවර

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

13 මැයි

මහමායා බාලිකා විදුහල, මහනුවර

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

03 ජූනි

මා/වීරපරාක්‍රම ම.ම.වි, යටවත්ත, මාතලේ

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

17 ජූනි

සීතා දේවි බා. විදුහල, මහනුවර

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

24 ජූනි

මා/විජය ජාතික පාසල, මාතලේ

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

07 ජුලි

මහ/කරගස්කඩ ම.ම.වි, දෙල්තොට

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

17 ඔක්

මහ/පාතහේවාහැට ම.ම.වි, මහනුවර

පෙ.ව. 8.30  - පෙ.ව. 11.30 

සමූපකාර සංවර්ධනය

cooperative Development and cooperative employee commission සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමූපකාර සේවක කොමිෂන් සභාව, ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

අප වෙත පැමිණෙන්න

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව

Go to top