Sri Lanka Government Web Portalසිංහල අකුරු මුහුණත බාගත කිරීමதமிலெழுத்தைப் பெறவூம்
සිංහල (Sinhala)தமிழ் (Tamil)English

අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ඒකක සහ අංශ

දෙපාර්තමේන්තු

  1. අධ්‍යාපන දෙපාර්තමේන්තුව
  2. පළාත් පාලන දෙපාර්තමේන්තුව
  3. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
  4. සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
  5. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
  6. වෙළද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව
  7. ඉංජිනේරු  සේවා දෙපාර්තමේන්තුව
  8. සමූපකාර සේවක කොමිෂන් සභාව
  9. පුස්තකාල සේවා මණ්ඩලය

ඒකක

  1. පූර්ව ළමාවිය සංවර්ධන ඒකකය
  2. ප්‍රජා ජලසදම්පාදන ඒකකය
  3. වෘත්තීය පුහුණු ඒකකය
    • මාපනාවතුර වෘත්තීය පුහුණු ආයතනය
    • හූරීකඩුව වෘත්තීය පුහුණු ආයතනය

අංශ

  1. පාලන අංශය
  2. සැලසුම් අංශය
  3. අධ්‍යාපන අංශය
  4. ගිණුම් අංශය
  5. විගණන අංශය

සමූපකාර සංවර්ධනය

cooperative Development and cooperative employee commission සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හා සමූපකාර සේවක කොමිෂන් සභාව, ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

අප වෙත පැමිණෙන්න

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව

Go to top